(ටී.කේ.ජී.කපිල )
හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් ඊයේ (9) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8 ක් තිබූ බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමණ වන බවත් රේගුව පවසයි.
මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට
Recommended Articles