මත්තේගොඩ වැවක මළ සිරුරක්


මත්තේගොඩ ඹළුපත්තෑව වැවේ මළසිරුරක් පා වෙන බව පළාතේ ග්‍රාමසේවා නිලධාරයා පොලිසියට දැන්වීය. සිරුර මෙතෙක් හඳුනාගෙන නැත.