මත්තලට සැප හෝටලයක්


හම්බන්තොට මත්තල ඉදිකැරෙන දෙවැනි අන්තර් ජාතික ගුවන්තොටෙහි පළමු වැනි තරුපහේ හෝටලයට අද මුල්ගල් තැබිණි. කතානායක චමල් රාජපක්ෂ, සිවිල්  ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු ඊට එක්වූහ. නිශ්ශංක ද සිල්වා