මත්තල සිට කටාර් රාජ්‍යය දක්වා පියාසර කිරීමට ගුවන් ගත වු යානයක මොණරකු ගැටීමෙන් එම යානය ආපසු මත්තල ගුවන්තොටුපෙළටම ගොඩ බැස්ස වීය . පුහුණුව ලැබූ ශ්‍රමිකයන් 28 දෙනකුද සමඟ188 දෙනකු මෙහි ගමන් කළ බව එහි කළමනාකරු පියදාස රත්නායක මහතා පැවැසීය.