නුවරඑළිය දුෂ්කර ප්‍රදේශවල රජයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවල සිසුනට දුම්කොළ කුඩු සමග මත් කුඩු විකිණීමේ ව්‍යාපාරයක් පැතිර යන බව ඖෂධ හා අන්තරයාකර මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.
මත්කුඩු ජාවාරම්කරුවන් ක්‍රියාත්මක කරන මත්කුඩුවලට ඇබ්බැහි කිරීමට පෙරහුරුවක් ලෙස මේ ක්‍රියා හැඳින්විය හැකි බව ඔහු කියයි.
මෙම නිෂ්පාදන වහාම නීතිගත කිරීම තහනම් කිරීටත් මත් කුඩුවල ආදීනව විෂය නිර්දේශයට හෝ ඇතුළුකර ළමයින්ට පූර්ව දැනුමක් ලබාදිය යුතු බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි.

