ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (26) වැඩසටහනක් පැවැත්විණි.
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතුරලියේ රතන හිමියෝ කරුණු පැහැදිලි කළහ.






