ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය තවත් ශක්තිමත් කිරිමටත් ලබන වසර වන විට මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදාහැරිම සම්පුර්ණයෙන්ම තුරන් කිරිමේන් අරමුණින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාට මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ ගරු සන්නාම තානාපතිවරයා කිරිම අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පවසයි

