මතට තිතෙන් කෝටි එක හමාරක්
අනුරාධපුරයේ මත්ද්‍රව්‍ය අළෙවි හල් 106 කින් ගිය වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදලක් බලපත් ගාස්තු ලෙස උපයා ගෙන ඇත. එය ඊට පෙර වසරට වඩා රුපියල් ලක්ෂ 11 ක මර්ධනයකි.
රජය මතට තිත තැබීමේ වැඩ පිළිවෙළක් ද අරඹා ඇත.

