මත ගැටුම පුපුරයි.


කලක සිටි පැවති දේශපාලන මත ගැටුමක් පුපුරා යාමෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් හය දෙනකු තුවාල ලබා ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි. සරසවිය අවට පොලිස් ආරක්ෂාව තර කැර ඇත.