මඩමෙ මැඩම්ගේ දිවි හමටත් නඩු
කෙළඹ කොටුව ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීරණයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන රෝස්මේරි පිළිෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් දිවි සමක් තබා ගත්තැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරිපිට අද නඩු පැවැරිණි.

