පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හල අවට ළිං ජලය පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයය කියයි.
එම වාර්තා අනුව ජලය අපවිත්‍ර වී තිබුණහොත් බවුසර මගින් ජලය සපයන බව කැස්බෑව නගර සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා පවසයි.