චෝදනා 56 කට වැරදිකරුමෙන් වසර 46 ක සිර දඬුවමක් ලැබ මඩකලපුව බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු අද (27) අලුයම පලා ගොස් ඇති බව මඩකලපුව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. සිරකරු කෑගල්ල පදිංචි කරුවෙකි.