කුලියාපිටිය ඕහල්පොළ හන්දිය ආසන්නයේ දී ජීප් රථයක් සහ ත්‍රිරෝදරියක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. තුවලකරුවෝ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය දින කිහිපයේ සිදු වූ අනතුරුවලින් 94 දෙනෙක් මියගියහ.

