මන්නාරම සිලාවතුරේ නාවට්කුලි හා කරදිකුලමේදී මහ පාර මාරු වෙමින් සිටි වැලිහින්නක වාහනයකට යට වී මිය ගිය බව මන්නාරම වන සත්ව කාර්යාලය කියයි.
විල්පත්තු කැලෑවේ සිට නිතරම ඒ පැත්තට එන බව කියන මේ වැලිහින්න උස අඩි පහක් පමණ වන අතර වයස අවුරුදු අටක් පමණ වෙතියි කියති.
මේ පාරේ වේගයෙන් යන වාහන වන සතුන්ට මාරකයක් වී ඇත.