මගුල් ගෙදර ගිය දෙන්නෙක් කැරකොප්පු යති


මගුල් ගෙදරක ගොස් එමින් සිටියදී ත්‍රී රෝද රථයක් අම්බලන්ගොඩ ඌරවත්තේදී ය්‍රක් රියක් හා ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.

ට්‍රක්  රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

IMG_2455 IMG_2458 IMG_2459 IMG_2461 IMG_2464 IMG_2466

ඡායාරූප - ජනත් ද සිල්වා

DSC_7071 DSC_7099 DSC_7101 DSC_7106

ඡායාරූප හා විඩියෝ  - දීපාල් ද සිල්වා