සිංහල අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව වහා ලබා ගැනීම,නිවාඩු දීමනා කප්පාදු කිරීමට එරෙහි වීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කැර ගනිමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඒකාබද්ධ වෘත්තිය සංවිධාන සුරැකීමේ සංගමය මෙහෙය වු උද්ඝෝෂණයක් බත්තරමුල්ල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ මුලස්ථානය ඉදිරිපිට දී අද පැවැත්විණි.

