මොරගහහේන මිල්ලෑවේ දී පෞද්ගලික බස්රථයක් හා යතුරු පැදියක් හැපී යතුරු පැදියේ ගිය එක් අයකු මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.