මග මරුවා සුපිරි මගට පනී


අධිවේගී මාර්ගයේ කලුතර පුදේශයේදී වාහනයක් පාරෙන් පිට පැණ අයෙකු මිය ගිය බව පොලීසිය කියයි. ආරක්ෂක යකඩ වැටද කඩාගෙන පාරෙන් එලියට වැටී තිබේ.