මග මරු පහක් රැගෙන යයි


කුරුණෑගලදී ජිප් රියක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ තිදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.

වැල්ලවදී යතුරු පැදි අනතුරකින් දෙදෙනකු මිය ගිය බවද පොලීසිය කියයි.