මකර


රහස් සතුරු බාධක දුරුවී යයි. සහජ කුසලතා ඇති අයට සුබ දිනයකි. දුර ගමනක් යෙදේ. ගමන් බිමන් දුෂ්කරතා මතුවේ.