මකර


මකර - උත්සාහයේ තරමට ඵල ලැබීමට ලැබිය හැකි දිනයකි. අළුත් හිතමිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. ගෘහ ජීවිතයේ කටයුතු බහුලවන දිනයක් වන අතර, කෝපකාරී සිතුවිලි මතුවේ.