(රංජන් කස්තුරි)
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ සාම ක්‍රියාදාමයට පහර ගැසීම සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමතිවරයාට දැඩි විරෝධය දක්වන බව ‘කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයේ ලේකම් ජූඩ් ෆ්‍රීලි මුතුකුඩාරච්චි පියතුමා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


