විදේශ ඇමැති මංගල සමරවීර මහතා හෙට (27) සහ අනිද්දා (28) චීනයේ නිල සංචාරයකට යන බව විදේශ අමාත්‍යංශය කියයි.
නව රජයේ නියෝජිතයකු චීනයේ නිල සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙයයි. සමරවීර මහතා චීන අගමැති ලී කෙකි යැං මහතා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨයින් හමුවීමට නියමිතය.

