මංගල බාරවේ


එක්සත් ජාතික පක්ෂයේ  දෙපිරිසක්  අතර මාතර නගර සභාව අසළදී පසුගියදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීමට පොලීසීයට අවශ්‍යව සිටි බව කියන  මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර හා දකුණූ පළාත් සභා මන්ත්‍රී මංගල ප්‍රියන්ත මහත්වරු මීට මද වේලාවකට කළින් සිය නීතීඥවරුන් සමග පැමිණි මාතර පොලීසීයට බාර වුහ.

මාතර පොලීසිය හා අධිකරණය අසල ආරක්ෂාවද තර කැර තිබු අතර කැරැළි මර්ධන පොලීසියද කැදැවා තිබිණි.