මංගල ඇඳුමට ලක්ෂ 12 By None // 2012 අප්රේ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිරුපණ ශිල්පිනියක වන එමා ඩුමිට්රෙසන් (17) මංගල ඇඳුම් නිර්මාණයේ නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඇය විසින් නිර්මාණය කැරුණු කාන්තා මංගල ඇඳුම් වේල්පොටේ දිග මීටර් 2750කට ආසන්නය මෙයට පෙර ජර්මන් ජාතික ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් මීටර් 2445ක් දිග කාන්තා මංගල ඇඳුමක් නිර්මාණය කෙළේය. එම වාර්තාව බිඳ දැමීමට එමාට හැකි විය. රෙදි ඇමිනුම් 1875ක් හා රේන්ද මීටර් 45ක් අල්ලා දින 100කින් ලොව විශාලතම මංගල ඇඳුම නිම කිරීමට තමාට යුරෝ 7300ක් (රුපියල් 1232000ක්) වැය වූ බව ඇය කියන්නීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත