මං ආසයි පියාඹන්න By None // 2011 නොවැ 18 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන ”කිව්වද නහී නොකිව්ද නහී”චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන ”මං ආසයි පියාඹන්න” ටෙලි නාට්‍යයේත් ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම නිවේදිකාවක් ලෙසින්ද කාගේත් අවධානයට ලක්වූ රුවැත්තියකි. ස්වර්ණවාහිනී රූපවාහිනිය ඉදිරිපත් කළ ”ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගයේ අනු ශූරතාව හිමිකරගත් ඇය, මැක්ස් රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කලා දිවියට අවතීර්ණ වූවාය. ”සයිලෝනා” ටෙලි නාට්‍යයේ මිනෝලාගේ චරිතයෙන් රංගනයට පිවිස ඇය, ”අපි අපි වගේ, කප් සුවහස් කල්, මොණරතැන්න” වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය. රංගනයට අමතරව මේ දිනවල ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් ද ඇය කටයුතු කරන්නීය. තවමත් 21 වැනි වියේ පසුවන මේ රුවැත්තියගේ බලාපොරොත්තුව හොඳ, දක්‍ෂ රංගන ශිල්පිනියක වීමය. ඇය නමින් මේනකා පීරිස්ය. මේ දිනවල දකින රුවැත්තිය ඇයයි. යහම්පත් ඡායාරූප - සජීව ලක්ෂාන් Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත