භෞතික විද්‍යා පළමු ස්ථානය ශ්‍රීධරන්ට


(අමල් වික්‍රමරත්න / සිතුම් චතුරංග)

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් ද්වාකරන් විසින් දිනාගන්නා ලදි.


(ඡායාරූප - සිතුම් චතුරංග)