භික්‍ෂු සරසවියෙත් උද්ඝෝෂණ


පන්ති තහනමට ලක්වූ ශිෂ්‍ය භික්‍ෂූන් පිළිබඳ පරීක්‍ෂණ පමාවෙතියි අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුහු 70 දෙනෙක් පමණ අද උද්ඝෝෂණක් ඇරඹූහ. තඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් පැවැසුයේ ඒ ක‍්‍රියාවලිය අවසන් කිරීමට අඩුගණනේ මාස තුනක්වත් ගතවිය හැකි බවයි.