භික්ෂූහු අදත් පාරේ


ශ්‍රී ලංකා  පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව ශිෂ්‍ය භික්ෂුහු අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට පා ගමනින් වෝඩ් පෙදෙසෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා  පැමිණ බිම වාඩිවී සත්‍රග්‍රහයක් පැවැත් වූහ.

_DSC0210 _DSC0230 _DSC0245 _DSC0265 _DSC0307 _DSC0325