භික්ෂුව රිමාන්ඞ්
අත් බෝම්බයක් අතැතිව හලාවත මහේස්ත‍්‍රාත් හමුවීමට යන්නට ආ බව කියන සිංහාරේ ගුණරතන නම් භික්ෂුව ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස හලාවත මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගම මහතා නියෝග කළේය. සාමනේර හිමි නමක ද සමග එක්ව කොක්කාවිල පන්සලක භාණ්ඩ තොගයක් සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇපදීමෙන් පසුව ඔහු යළි අත්අඩංගුවට ගැනුණේ අත් බෝම්බයක් අඳන කඩයෙන් එළියට ගැනීම නිසාය.

