බෝම්බ වැළලූ බිමේ සල්ලි උල්පතක් By None // 2011 දෙසැ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වී යළි නැගෙනහිර ගම්බිම්වලට ගිය වැසියෝ සරුසාර රට කජු අස්වැන්නකට හිමිකම් කියති. කිලෝව රුපියල් 40 ගණනේ මිලට ගනිතියි රටකජු ගොවියෝ පවසති. ත්‍රිකුණාමලයේ කින්නියා, මූතුර්, සාම්පූර්, කට්ටපරිච්චාන් පාටලීපුරම් හි මංගල අස්වැන්න සාරවී ඇත. බිම් බෝම්බ හා මරඋගුල් වළදමා තුබූ බිම දැන් සල්ලි උල්පතකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත