(විනීතා එම් ගමගේ)
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන සෙවීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තා තමා වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හෙට (2) ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ එක්ව අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්තාෆා යන මහත්වරු එක්ව සිටියහ.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පදනම් ආයතනයේ දී අද (1) පැවති හමුවකදීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



