බෝගොල්ලාගමට නඩු


2006 ජූනි හා අගෝස් අතර කාලයේ ලන්ඩන් නුවර පැවැත්වූ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල වෙළෙඳ කුඩියක් වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් අනුමත මුදලට වඩා රුපිය ලක්ෂ 15ක් වැය කළැයි හිටපු ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති රෝහිත බෝගොල්ලාමට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීය.

නඩුව අප්‍රේල් දෙවැනිදාට කල් තැබිණි.