බොලිවුඩ් තරුවක් සිගීරියට පායයි


බොලිවුඩ් සිනමාවේ නැගි එන තරුවක් වන සොනාක්ෂි සිංහ සීගීරියේදි සී එන් එන් රූපවාහිනී පටිගත කිරීමක් සඳහා කටුනායකින් අද දිවයිනට පැමිණියාය සංචාරක මණ්ඩලයේ අනුග‍්‍රහයෙන් ආ ඇය එහි ලා ඔපීෂල් සඟරාවේ ඉන්දීයා මුද්‍රණයේ මංගල කලාපයේ මුල් පිටුවේ ඡායා රූපයකට කසුප් රජුගේ බල කොටුවේදී පෙනී සිටිනු ඇත. සිනමා නඵවකු හා දේශපාලකයකුවන සත්රූගන් සිංහ හා පුනාම් සිංහගේ දියණියක වන සොනාක්ෂි පිල්ම් පෙයාර් සම්මාණ උළෙලේදී හොඳම සහය නිළියද වූවාය 2011 අන්තර්ජාතික ගැහැනිය වශයෙන්ද තේරී සිටින්නීය