අඩි 10ක් පමණ දිග කිඹුලකු මොරටුවේ මෝදර වැල්ලේ වළක වැටී සිටියදී සොයා ගත් බව ප්‍රදේශවාසීහු කියති.
මේ කිඹුලා බොල්ගොඩ ගඟේ සිට මුහුදට ගසාගෙන යන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.