බොරුව ප්‍රචාරය කර අමාරුවේ වැටේ


(ඉන්දිකා රාමනායක බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කෝවිඩ් රෝගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ 19 හැවිරිදි තරුණයකු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කෝවිඩ් රෝගය සමාජයේ පැතිර යමින් පවතින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වූ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන.