බොරුපනෙන් ආබාධිතයෙක් අල්ලයි
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ප‍්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට රැගෙන ආ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට යුද හමුදාවේ හිටපු ආබාධිත සෙබළකු රත්මලාන බොරුපනෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

