බොරු සෙබළෙක් වෙඩි කා නසී
සෙබළා යන නමින් හැඳින්වෙන පුද්ගලයකු හම්බන්තොට තිස්ස ප්‍රධාන මාර්ගයේ පල්ලෙමලේ දී වෙඩි තබා මරා ඇතැයි පොලිසිය කියයි. මීට හය මාසයකට පෙර වැලි ව්‍යාපාරිකයකු මාරා දැමීයැයි කියන සිද්ධියක් ඇතුළු තවත් මිනී මැරුමක් සම්බන්ධයෙන් ඔහු ඇප පිට සිටියදී මැරුම් කෑවේය. ඔහු සෙබළකු නොවන බව පොලිසිය කියයි.

