බොරු රා බිව්වොත් ඉවරයි


මතට  තිත තබමින්  මත්ද්‍රව්‍ය  ආශ්‍රිත දුම්වැටි,ගංජා, මත්කුඩු නිවාරණය කිරිමට රජය මහත් වෑයමක් දරද්දි "රා" වලට  ලබාදි ඇති වපසරිය පුළුල් කිරිමට  කොළඹ ප්‍රාදේශිය ලේකම් ගෙන ඇති  ක්‍රියා කලාපය තදින්ම හෙළා දකින බව ඖෂධ හා අන්තරාදායක පාලන මණ්ඩලයේ  සභාපති  වෛද්‍ය  නිලංග සමරසිංහ මහතා පැවසුවේය.

මධ්‍යසාර  භාවිතයට  වඩා ප්‍රබල ප්‍රතිවිපාක කෘත්‍රිම රා  වලින්  ලැබෙන බවත් මෙය සෘජුවම වකුගඩු වලට  සහ ආමාශයට  බලපාන සමරසිංහ මහතා කිවේය.