බොරු භීතිකාව දහයක් පොලිසියට දක්කයි
ග‍්‍රීස් යක්ෂ භීතිය මැද්දේ පසුගිය 21 වැනිදා පුත්තලම පොලිසියේ කොස්තාපල් ඩබ්ලිව්.එම්. නවරත්න බණ්ඩා මහතා ඝාතනය කළැයි සැකපිට රහස් පොලිසියෙන් දස දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මීට පෙර හය දෙනෙක් අත්අඩංගුට ගනු ලැබූහ.

