බොරු නොම්මරයක් ගහන් රේස් ගිහිල්ලා?


පිළියන්දලදී සොයාගත් කාරය ලියාපදිංචි නොකළ අංක තහඩුවක් යොදා ධාවනය කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. මෙතෙක් ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වයි.

එම රියද පොලිසියට රැගෙන ගියේය. ප්‍රබල දේශපාලනඥයකුගේ පුතකු ලියාපදිංචි නොකළ මෙම රේසින් කාරය පාවිච්චි කරන්නට ඇතැයි කියති.

දහසකගේ පමණ හූ හඬ මැද කාරය පිළියන්දල පොලිසියට රැගෙන ගියේය.

IMG_3199 IMG_3211 IMG_3214 IMG_3219 IMG_3226

ඡායාරූප - සිරි මහබෙල්ලන

DSCN6069 DSCN6071

ඡායාරූප - දයාරත්න පතිරණ