බොරැල්ලේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට


බොරැල්ල නිග්‍රොධාරාම පාරේ සැලුන් එකක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් බේස්ලයින් පාරේ පදිංචිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.  මියගිය පුද්ගලයාගේ කොණ්ඩය කපමින් සිටිය දී යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩා තබා  පලාගොස් ඇති අතර තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය අය මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූවකු ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි