බොරැල්ල රථවාහන ස්ථානාධිපති සමුගනී


රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සිටි බොරැල්ල රථවාවහන ස්ථානාධිපතිවරයා මී⁣ට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.