( ඉන්දිකා රාමනායක )
බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබේ.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වන විට එම ස්ථානයට ගොස් ගිනි නිවීමේ කටයුතු අරඹා ඇත.