බොරැල්ල-මරදාන අවට වාහන තදබදයක්


 විරෝධතා පාගමනක් හේතුවෙන් පුංචි  බොරැල්ල ,මරදාන අවට දැඩි  රථ වාහන තදබදයක් පවතින බව  පොලීසිය පවසයි.


උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ  විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම වාහන තදබදය ඇති වී තිබේ.
 
 
 
 (36698)