බොරැල්ල කනත්තේ මහ ගසක් පාරට වැටෙයි


(යොහාන් භාසුර)

බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් බොරැල්ල ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති විය.

කොළඹ නගර සභාවේ සේවකයන් එම ගස ඉවත් කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.


(ඡායාරූප; ශාන්ත රත්නායක)