බොරළු කැපූ දඹුල්ල පුරපති යළි රිමාන්ඩ්


රජයේ රක්ෂිතයක අනවසරයෙන් බොරළු කැපීයැයි සැකපිට අත් අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත දඹුල් මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් ලබන 14 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

DSC05164[1] DSC05165[1] DSC05166[1] DSC05163[1]