බොන්න වතුර ඉල්ලා ගමක් පාරට බහී


හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ පල්ලේමලල හංදිය අසල පාරේ වාඩි වී ගැහැණු පිරිමි සිය ගණනක් පිරිසිදු පානීය ජලය ඉල්ලා අද උදේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

දැනට සැපයෙන නළ ජලය අපිරිසිදු යැයි ඔවුහු කියති.

ඒ හේතුව නිසා වකුගඩු රෝගය බහුලව පැතිරෙන බව ද ඊට පිළියම් වශයෙන් පිරිසිදු ජලය දෙන්නැයි ද ඔවුහු ඉල්ලති.

 DSC01471[1] DSC01473[1] DSC01476[1] DSC01484[1] DSC01486[1]