බොදු වැඩ මුළුවක් ලන්ඩනයේ


ජිවිත කලමනාකරණය පිළිබඳ වැඩමුළුවක් ලන්ඩන් නුවර දී පැවැත්වීණි. හත්තානේ ධර්මගවේෂී හිමියන් එම ගී කියා දුන්නේ බුදුන් වහන්සෙ දෙසූ ධර්මය අනුව අර්ථවත් ලෙස ජිවිතය හැඩ ගන්වා ගන්නා ආකාරයයි. භාවනා ධර්ම සාකච්ඡා ද ඇතුළු වූ මේ වැඩ සටහනේදී නිලක්ෂි ගුණතිලක මව්පිය ගුණ ගී ගැයුවාය.