බොක්සිං සිසුවා සමුගනී By None // 2012 පෙබ 12 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බොක්සිං ක‍්‍රීඩාව පුහුණු වෙද්දී ප‍්‍රතිවාදී යුද සෙබලකුගේ පහරින් තුවාල ලබා දින පහකට පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය බුද්ධි ඉන්දිර (18) සිසුවා දහස් ගණන් නෑ හිතමතුරන්ගේ සෝ කඳුළු මැද්දේ අද මළ හිරු බැස යද්දී හෝමාගම මාගම්මන පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය. ඉන්දිර පන්නිපිටිය ධර්මපාල විදුහලේ ශිෂ්‍යයෙකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත